Friday, November 3, 2017

ශ්‍රී ලංකාවේ පාස වල බහු සංස්කෘතික අධ්‍යාපනය ක්‍රියාත්මක වන අයුරු
              සෑම සංස්කෘතියකම ජීවත්විය හැකි බහු සංස්කෘතියක් ලබා දීම ඉතා වැදගත් ය .ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන පද්ධතිය තුළ විෂය මාලා සම්පාදකයින් මෙම තත්ත්වය තේරු ගෙන බහු සංස්කෘතික සාක්ෂරතාවයක් ලබා දීමේ විෂය මාලාවක් සම්පාදනය කර ඇත .දැනට ලංකාවේ දෙමළ සිංහල මුස්ලිම් ජාතිකයන් බොහෝ සෙයින් ජීවත් වන අතර මෙන්න ජාතිකයින් වෙනුවෙන් මිශ්‍ර හා වෙන් වෙන් වූ පාසල් ඉදි කර ඇත .
                 

No comments:

Post a Comment